Windows Tips


PrintScreen

අපි කවුරුත් දන්න වැඩිය භාවිතා නොකරන Key එකක් තමයි PrintScreen එක……හැමෝම දන්නවනේ PrintScreen එක ගැහුවහම පරිගනකයේ දැනට තියෙන Screen එක Capture වෙනවා කියලා.ඉතින් ඊට පස්සේ අපි Paint , photoshop වගේ මෘදුකාංගයක් භාවිතා කරලා Image එක save කර ගන්න ඕනේ.

නමුත් වින්ඩෝස් 8 වලදි මේක ලේසි කරල දීල තියෙනව නියමෙටම කරන්න තියෙන්නේ

Winodws Key + PrintScreen

Press කරන්න විකරයි ඔන්න දැන් පොටෝ එකක් ගැහුවා වගේ වෙනවා……මාර වැඩේ Image එක save වෙන්නේ කොහෙද බය වෙන්න එපා මෙන්න Path එක

Windows 8 Screen Capture 

Screenshots කියන Folder එකේ තමාImages ටික Save වෙන්නේ.දැන් ඔන්න Laptop Use කරන අයට පොඩි අලයක් තියෙනවා. සමහර මාදිලි වල Prinscreen Key එක එන්නේ Function Key එකක් විදියට එතකොට Windows Key + Fn + PrintScreen ලෙස කරානම් හරි 

……..එහෙනම් මම ගියා ආයෙත් එනවා මේවගේ දෙයක් අරගෙන දෙයක් ඉගෙන ගත්තනම් ඒක මට ලොකු සතුටක්……..ජය ශ්‍රී…..හැමෝටම………..
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment